Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

42 වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහන රැසක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළේ ශ්‍රී ලංකා ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා කණ්ඩායම අද අලුයම දිවයිට පැමිණි බවයි.

මෙවර ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙල පැවැත්වුණේ බටහිර බෙන්ගාලයේ මිඩ්නාපූර්හිදීයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සහභාගි වී සිටියා.

WhatsApp Group

Skip to content