අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙනවා .

ඒ අනුව අද ඩොලරයේ ගැණුම් මිල රුපියල් 297.98ක් ලෙස සටහන් වී තිබෙනවා . විකිණුම් මිල රුපියල් 311.23ක් .

WhatsApp Group

Skip to content