අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග ඇති වීම අතර පැහැදිලි සම්බන්ධතාවක් පවතින බවට පර්යේෂණයක් මඟින් අනාවරණය වී ඇති බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙරට පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කරගැනීම වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් ක්‍රියාත්මක බවට නිරීක්ෂණය වී ඇති බවයි.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූබි රූමන් මහතා කියා සිටියේ බොහෝ පුද්ගලයින් අයිස් නැමති මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට සමීක්ෂණයක් මඟින් හෙළි වී ඇති බවටයි.

WhatsApp Group

Skip to content