වංචාකාරි වෙළඳුන් ප්‍රාදේශීය වශයෙන් පවතින වෙළඳපොල තුලට ඇතුල් වී කල්ඉකුත් වූ භාණ්ඩ ඇතුඵ ආහාරයට නුසුදුසු දෑ අලෙවි කිරීම තුළින් ජනතාව මුලාවට පත් කිරීම හේතුවෙන් ඒ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා.

එමෙන්ම ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම බීමත් රියදුරන් සහ අධික වේගයෙන් රිය පදවන රියදුරන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content