ආණ්ඩුව සතු තුනෙන් දෙකේ බලය නැති කිරීමට ජනතාව සුදානම් බව ජාතික ජන බලවේගය පවසනවා.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සිට එය ක්‍රියත්මක වනු ඇති බවයි.

විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/02/SUNIL-HANDUNNETHTHI.mp3?_=1

WhatsApp Group

Skip to content