දෙවිනුවර සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරියේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය පිළිබඳ ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

WhatsApp Group

Skip to content