ඉක්වදෝරයේ සිදුවු භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර එය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ 6 දශම 7ක අගයක් ලෙසයි.

භූ කම්පනයෙන් එරට නගර කිහිපයක ගොඩනැගිලිවලටද හානි සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content