කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්ක වල එක්සත් ජාතික පක්ෂයත් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ව තරග කරන කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් .

මැතිවරණය සදහා සමගි ජන බලවේගය තනි පක්ෂයක් වශයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවද මයන්ත දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/01/MAYANTHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content