ඕමානයේ සිදුවන මිනිස් වෙළෙඳාම් සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් පිළිබඳ ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන මාධ්‍ය හමුවක් පවත්වමින් ලිංගික අතරවයට ලක්වූ තරුණියන් පිළිබඳ කරුණු අනාවරණ කළා.

ඔහු ඉදිරිපත් කළ වීඩියෝ පටයේ සඳහන් වූ තරුණිය පැවසුවේ තමන් සේවය කරන නිවසේ සිටින ගෘහ මුලිකයා මෙන්ම අවුරුදු 16ක් වැයසැති ඔහුගේ පිරිමි දරුවාගෙන් නිරන්තරයෙන් තමන්ට ලිංගික අපයෝජන සිදුවන බවයි.

https://www.vnews.lk/storage/2022/12/OMAN.mp3?_=1

ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන සඳහන් කළේ මෙවැනි හෙලිඩර් හමුවේ තමන්ට බලපෑම් එල්ල වේ ඇති බවයි.

https://www.vnews.lk/storage/2022/12/OMAN_SUDDA.mp3?_=2

WhatsApp Group

Skip to content