2022 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයින් 301දෙනෙකු අතරින් 30 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා .
වෛද්‍යවරු පවසන්නේ ජනතාවගේ නොදැනුවත්කම හා රෝගීන් නිසි ප්‍රතිකාරවලට යොමුනොවීමෙන් මේ වසරේ මුල් මාස කිහිපයේදී ද එම තත්ත්වයේ අඩුවක් නොමැති බවයි.

ක්ෂය රෝගය වැළඳී එහෙත් හඳුනානොගත් රෝගීන් 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් සමාජය තුළ සිටින බවට අනුමාන කෙරේ.

මෙම රෝගය බැක්ටිරියාවක් මගින් පැතිරෙනවා .

රෝගී පුද්ගලයෙකු කහින විට, කතාකරන විට, කිවිසුම් යවන විට, සිනාසෙන විට, නිරෝගී පුද්ගලයකුට වාතය හරහා එය බෝවෙන බවද සදහන් .

WhatsApp Group

Skip to content