Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝග කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාව ලබන අප්‍රේල් 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතු`ඵ තවත් සැකකරුවන් 6 දෙනෙකු ද මෙහිදි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය විසින් ඊයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

WhatsApp Group

Skip to content