යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනයට අදාළ රෙගුලාසි හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරයේදී නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

එම සැසිවාරය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හෙට පැවැත්වෙනවා.

ඒ සඳහා යුරෝපා සංගම් නියෝජනය කරමින් ආසියා පැසිපික් කලාපීය නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පවෝලා පම්පලෝනි මහත්මිය ද සහභාගි වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content