කුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේ  මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා.

තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත් වුණා.

 

WhatsApp Group

Skip to content