බස්නාහිර පළාත් පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ අධ්‍යාපන කළාපයේ ප්‍රශ්න පත්‍ර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි කාර්යාලය විසින් මුද්‍රණය කර ඇති බවයි වාර්තා වුනේ.

ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම කාර්යාලයට ගොස් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content