හැටන් නගරයේ ලිට්‍රෝ  ගෘහස්ථ ගැස් හිගයක් දින ගණනාවක් තිස්සේ පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

හැටන් නගරයේ ගැස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින්  මාසයක පමණ කාලයක සිට සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක්  පමණක් ලබාදිම ඊට හේතුව වී ඇති බවයි  වාර්තා වන්නේ.

අද දින ලිට්‍රෝ සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ගැස් තොග බෙදා හරින බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් ගෘහස්ථ ගැස් සිලින්ඩර් අලෙවි නියෝජිත අලෙවිසැල් වෙත පැමිණ සිටිනවා.

WhatsApp Group

Skip to content