Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මේ මොහොතේ රාජ්‍ය මුදල් කළමනාකරණය අතිශයින් බැරෑරුම් තත්ත්වයක පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදුන් පෙත්සම පිළිබඳව අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මැතිවරණ වියදම තවදුරටත් රාජ්‍ය මූල්‍ය තත්ත්වයට ඉතා අහිතකර බලපෑම් ඇති කරන අතර මැතිවරණය සඳහා සම්පත් උපයා ගැනීම භාණ්ඩාගාරයට ඉතා අභියෝගාත්මක කරුණක් වනු ඇති බවද එම පෙත්සම මගින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දී ඇති බවයි.

WhatsApp Group

Skip to content