Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන අරක්කු, පොල් රා, තල් වැනි මත්පැන්  ලොව පුරා රටවල් තිස් පහකට පමණ අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එසේම එලෙස මත්පැන් අපනයනය කිරීම තුළින් 2021 වර්ෂයේදී ඩොලර් මිලියන විස්සක් ද 2022 වර්ෂයේදී මිලියන 21ක්ද රජයට උපයාදී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

ලෝකයේ බොහෝ රටවලින් ශ්‍රී ලංකාවේ කිතුල් හා පොල් රා වලට හොඳ ඉල්ලුමක් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content