ලෝක වෙළඳපළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

නත්තල සහ හිම කුණාටු තත්වයන් හමුවේ එක්සත් ජනපදයේ ඉන්ධන ඉල්ලුම ඉහළයාම එම තත්වයට ආසන්නතම හේතුවයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 83ට ආසන්න වූ අතර ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79යි ශත 50ක් ලෙස දැක්වුණා.

WhatsApp Group

Skip to content