Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලොව පුරා රටවල් 229 කින් හමුවී ඇති සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව හැට අටකෝටි පහළොස් ලක්ෂ හතලිස් දහස ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා.

මේ වන විට ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව පහළ අගයක් ගෙන තිබෙනවා.

ගතවූ පැය 24ට පමණක් හමුවී ඇත්තේ වෛරස් ආසාදිතයින් හැටඑක්දහස් අටසිය දෙදෙනෙකු පමණයි.

WhatsApp Group

Skip to content