පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ගිය රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ 60,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය 09 එහි මිල දැක්වුනේ රුපියල් එක්ලක්ෂ 34,000 ක් ලෙසයි.

එමෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා රුපියල් එක්ලක්ෂ 45,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් එක්ලක්ෂ 73,000 ක් දක්වා වැඩි වී ඇති බව සඳහන් .

WhatsApp Group

Skip to content