Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Meta විසින් Whatsapp වෙත නව විශේෂාංගයක් එක් කර තිබෙනවා.

එමඟින් පරිශීලකයින්ට විශේෂිත Chat lock කිරීමට හා මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකි බවයි.

ඔබගේ අවසරයකින් තොරව යමෙකු ඔබගේ දුරකථනය අතට ගත්ත ද, අනවසරයෙන් ඔබගේ Lock කර තිබෙන Chat වෙත ප්රවේශ වීමට හා ඒවා දකින්නට නොහැකි බවයි Meta සමාගම පවසන්නේ.

මේ අතර Whatsapp විසින් නව විශේෂාංග තුනක් හඳුන්වා දෙනු ලැබුවා.

ඡන්ද විමසීම්(Polls),සිරස්තල සහිත මාධ්‍යය නිකුත් කිරීම(Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන(Documents with captions) යන විශේෂාංග තුනයි.

Polls – තනි ඡන්ද ගණනය කළ හැකිය

Forward media with caption – ඡායාරූප,වීඩියෝ හා GIF මෙන්ම සිරස්තලයක් සමඟ තොරතුරු Whatsapp සඳහා නිකුත් කළ හැකියි.

Documents with captions – ලැබුණු ලේඛනයක් සොයා ගැනීම පහසු කරවීම සඳහා ශීර්ෂ පාඨ සමඟ ලේඛන ඉදිරිපත් කළ හැකිය.

මෙම විශේෂාංග ලබා ගැනීමට යම් කාලයක් ගත විය හැකි බවයි Meta සමාගම පවසන්නේ.

 

WhatsApp Group

Skip to content