Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් ඇතු`ඵ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම පනතට සංශෝධන ඇතුළත් කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමටත් මෙම අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/01/BANDULA-GUNAWARDHNA-EDIT-01-2.mp3?_=1

WhatsApp Group

Skip to content