ගේලීය බැංකු කඩා වැටීමේ අවධානමක් මතුවීමත් සමග ආසියානු කොටස් වෙළදපොළ පහත වැටී තිබෙනවා.

ජාත්‍යන්තර බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ක්‍රේඩිට් සුයිස් බැංකුවේ හටගත් ගැටලු සමග පුළුල් බැංකු අර්බුදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමගම ජපානය, හොංකොං හා ඔස්ටේ්‍රලියා කොටස් වෙළදපොළ අගය සියයට එකකින් පමණ පහත වැටී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

පසුගිය සතියේ දී අමෙරිකාවේ 16 වන විශාලතම බැංකුව වන සිලිකන් වැලි බැංකුව ද බිඳ වැටී තිබුණා.

WhatsApp Group

Skip to content