ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ තරග කාලසටහන බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජූනි 14 වැනිදා ආරම්භ වන තරග සංචාරය සදහා ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 2ක් ඇතුළත්.

ටෙස්ට් තරගය ජූනි 14 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජූලි 5 වැනිදා ද, 20යි 20 තරගාවලිය ජූලි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content