ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසනවා .

මරණය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයින් 70ක පමණ පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ප්‍රකට ව්‍යාපාරිකයෙක් සහ සමාගම් අධ්‍යක්ෂවරයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් විමර්ශන ක්‍රියාත්මකයි .

WhatsApp Group

Skip to content