මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා වන මාර්ගයේ අද පෙරවරුවේ සිදුවූ නායයෑමක් හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා .

එම මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේදී මෙම නායයාම සිදු වී ඇති බවයි වාර්තා වන්නේ .

මේ හේතුවෙන් රථ වාහන විශාල ප්‍රමාණයක් හරවා යැවීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා .

WhatsApp Group

Skip to content