බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු අද ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය  පවසනවා .

මෙම පිරිස අතර වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනකු සහ, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනකු සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ කර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පැවසුවා.

මොවුන් වටරැක සහ මැගසින් යන බන්ධනාධනාගරාවල ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානවල සිට මෙම විභාගයට පෙනී බවද ඔහු සදහන් කලා .

මෙම දසදෙනා අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ පුද්ගලයකු ද සිටින බව සදහන්.

WhatsApp Group

Skip to content