බැංකුවලින් ණය ලබා ගත් පුද්ගලයින් මේ වන විට දැඩි පිඩාවට පවත්වා ඇති බව අද පාර්ලිම්නේතුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා

ඔහු සදහන් කලේ ඔහුන්ට නය පියවා ගැනීමට නොහැකි වී ඇති බවයි .

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය මහතාද අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2022/12/SAJITH-VS-SIYABALAPITIYA-EDIT.mp3?_=1

එමෙන්ම අද පර්ලිම්නේතුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුනා.

https://www.vnews.lk/storage/2022/12/PRAMITHA-BANADARA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content