මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කරන ලද ලිපිය, අනුමැතිය සඳහා මුදල් අමාත්‍යවරයාට යොමු කර තිබෙනවා.

මැතිවරණ කොමිසම විසින් පසුගිය 7 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබුනා .

එමෙන්ම පවතින තත්වය යටතේ මැතිවරණයකට මුදල් නිදහස් කිරීමට තම අනුමැතිය ප්‍රමාණවත් නොමැති බැවින් ඒ සඳහා මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බවයි ලේකම්වරයා දැනුම් දී ඇත්තේ.

මේ අතර පළාත් පාලන මැතිවරණය සමබන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පල වුනා .

https://www.vnews.lk/storage/2023/03/MIX-EDIT-1-3.mp3?_=1

WhatsApp Group

Skip to content