ඔක්තෝම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ අපනයන සියයට 21 කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි වටිනාකම දැක්වුණේ, ඇමරිකානු ඩොලර් මිලියන 1,336 ක් ලෙසයි.

එමෙන්ම සියයට 11 යි දශම 9 ක් ලෙස අපනයන අඩුව ඇති අතර අයවැය පරතරය ඔක්තෝම්බර් මාසයේ ඩොලර් 285ක් දක්වා අඩු වී ඇති බවට යි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content