රාජාංගණයේ සද්ධාරතන හිමියන් අද ( 29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාවටයි.

පොලිසිය පවසන්නේ අනුරාධපුර ප්‍රදේශයේදී උන්වහන්සේව අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් වීඩියෝ පටයක් පළ කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content