උතුරු මෙක්සිකෝවේ ජෙරෙස් නගරයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා.

මෝටර් රථ දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් විසින් ඊයේ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මෑත කාලයේ දී ප්‍රචන්ඩකාරී ක්‍රියා දිගින් දිගටම ජෙරෙස් නගරයෙන් වාර්තා වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්වල ප්‍රධාන මර්මස්ථානයක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ.

WhatsApp Group

Skip to content