Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර, බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට කුරේ මහතා 74 වන වියේ පසු වූවා.

වාද්දුව ප්‍රදේශයේ හෝටලයක ඊයේ(12) රාත්‍රීයේ පැවැති රැස්වීමකින් පසුව ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වය හේතුවෙන් හිටපු මහ ඇමැතිවරයා පළමුව පානදුර මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර තත්ත්වය බරපතල වූ හෙයින් කළුතර ශීක්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

එහිදී හිටපු මහ ඇමැතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකත්වය දරන්නේද රෙජිනෝල්ඩ් කුරේ මහතායි.

WhatsApp Group

Skip to content