සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පෑවෑත්වෙනවා
තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ නායක ඇන්ඩ්‍රිව් බල්බර්න්ය් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා

ඒ අනුව දිවා ආහාරයට තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 28 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටියා.

අයර්ලන්ත නායක ඇන්ඩ්‍රිව් බල්බර්නි ලකුණු 57 ක් සහ පෝල් ස්ටර්ලින් ලකුණු 14 ක් ලබා මේ වන විට කඩුල්ලේ රැඳී සිටිනවා

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගෑනීමට සමත් වුනා.

WhatsApp Group

Skip to content