චීන සංචාරකයින් සඳහා වසර තුනකට පසු චීනය විසින් නැවතත් ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා.

චීන තානාපති කාර්යාලය පවසන්නේ එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට උපකාර වන බවයි.

එමෙන්ම එය මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීමට මහෝපකාරී වන බවද චීනය ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content