පේරු රාජ්‍යයේ ජනපති පේද්රෝ කැසිටිලෝට ඉල්ලා අස්වන ලෙස පවසමින් ලීමා නගරයේ ජනතාව උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කර තිබෙනවා.

එහිදී උද්ඝෝෂණකරුවන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණු බව සඳහන්.

2021 වසරේ ජනාධිපතිවරයා ලෙස පත්කළ පෙද්රෝට එරෙහිව මේ වන විටත් දෝෂාභියෝග දෙකක්ද ඉදිරිපත් තිබෙනවා.

WhatsApp Group

Skip to content