කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුව ඕස්ටේ‍රලියාවේ සිඩ්නි අධිකරණය විසින් කල් දමා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, එම නඩුව පෙබරවාරි මස 23 වැනිදා යළි කැඳවීමට නියමිත යි.

 

WhatsApp Group

Skip to content